දේශගුණික අර්බුදය ලොව පුරා ආහාර මිල ඉහළ යෑමට හේතු වන බව විද්‍යාඥයෝ පවසති
2022 වසරේ සිට ඇති වූ අධික දේශගුණික සිදුවීම් හේතුවෙන් දකුණු කොරියානු ගෝවා, ඕස්ට්‍රේලියානු සලාද කොළ, ජපන් බත්, බ්‍රසීලියානු කෝපි සහ ඝානානු කොකෝවා ඇතුළු බොහෝ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් සොයාගෙන ඇත. මෙම පර්යේෂණය මඟින් 2024 අප්‍රේල් මාසයේදී ඝානා (Ghana) සහ අයිවරි කෝස්ට් (Ivory Coast) හි ඇති වූ උෂ්ණ තරංගයකින් පසුව […]
දේශගුණික අර්බුදය ලොව පුරා ආහාර මිල ඉහළ යෑමට හේතු වන බව විද්‍යාඥයෝ පවසති Read More »










