කොලොම්බියාවේ හමුදා යානයක් කඩා වැටී පුද්ගලයන් 66ක් ජීවිතක්ෂයට!
දකුණු කොලොම්බියාවේ Putumayo පළාතේ Puerto Leguízamo නගරය ආසන්නයේදී හමුදා සෙබළුන් ප්‍රවාහනය කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 66 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි. ඇමරිකාවේ නිෂ්පාදිත C-130 හර්කියුලිස් (C-130 Hercules) වර්ගයේ මෙම ප්‍රවාහන යානය ගුවන්ගත වී සුළු මොහොතකින් මෙම අනතුරට මුහුණ දී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ […]
කොලොම්බියාවේ හමුදා යානයක් කඩා වැටී පුද්ගලයන් 66ක් ජීවිතක්ෂයට! Read More »






