අමෙරිකාව ආක්‍රමණය කළහොත් ග්‍රීන්ලන්තයේ ගුවන් පථ පුපුරුවා හැරීමට ඩෙන්මාර්කය සූදානම් වෙයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආක්ටික් කලාපයට අයත් ග්‍රීන්ලන්ත දූපත (Greenland) ආක්‍රමණය කරනු ඇතැයි යන බිය හේතුවෙන්, එහි ප්‍රධාන ගුවන් පථ පුපුරුවා හැරීමට ඩෙන්මාර්ක සොල්දාදුවන් සූදානමින් සිටි බව එරට ජාතික ගුවන් විදුලිය (DR) වාර්තා කරයි. ඩෙන්මාර්ක රජයේ සහ හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් මෙම වාර්තාව පවසන්නේ, පසුගිය ජනවාරි මාසයේදී ග්‍රීන්ලන්තය වෙත හදිසියේම ඩෙන්මාර්ක භට […]
අමෙරිකාව ආක්‍රමණය කළහොත් ග්‍රීන්ලන්තයේ ගුවන් පථ පුපුරුවා හැරීමට ඩෙන්මාර්කය සූදානම් වෙයි Read More »










