ජපාන දේශපාලන ඉතිහාසය අලුත් කරමින් අතිවිශාල මැතිවරණ ජයග්‍රහණයක්!
ජපාන අගමැතිනී සනායි ටකායිචි (Sanae Takaichi) පසුගිය ඉරිදා පැවැති හදිසි මහා මැතිවරණයෙන් අතිවිශාල ජයග්‍රහණයක් (Landslide Victory) අත්පත් කර ගැනීමට සමත් වී තිබේ. මෙය එරට දේශපාලන ඉතිහාසයේ එක් පක්ෂයක් ලැබූ සුවිශේෂීම ජයග්‍රහණයක් ලෙස සැලකේ. පසුගිය වසර කිහිපය තුළ ජනතා ප්‍රසාදය ගිලිහී යමින් තිබූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) වෙත නැවතත් ප්‍රබල ජනවරමක් ලබා දීමට ඇයගේ නායකත්වය සමත් […]
ජපාන දේශපාලන ඉතිහාසය අලුත් කරමින් අතිවිශාල මැතිවරණ ජයග්‍රහණයක්! Read More »










