මැදපෙරදිග යුද්ධය නිසා යුක්‍රේනයට මිසයිල හිඟයක්: සෙලෙන්ස්කිගෙන් අනාවරණයක්
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් රුසියාවට එරෙහිව සටන් කිරීම සඳහා යුක්‍රේනය භාවිතා කරන මිසයිලවල දැඩි හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි. ඔහු කියා සිටියේ, අමෙරිකාව සතු සම්පත් මැදපෙරදිග කලාපය වෙත යොමු කිරීම හරහා යුක්‍රේනය දුර්වල කිරීම රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අරමුණ වී ඇති බවයි. ජනාධිපති සෙලෙන්ස්කි මෙහිදී සංඛ්‍යාලේඛන සහිතව කරුණු […]
මැදපෙරදිග යුද්ධය නිසා යුක්‍රේනයට මිසයිල හිඟයක්: සෙලෙන්ස්කිගෙන් අනාවරණයක් Read More »






