2028 සිට ඔලිම්පික් කාන්තා ඉසව් ජෛව විද්‍යාත්මක කාන්තාවන්ට පමණයි: ලිංගිකත්ව පරීක්ෂණ අනිවාර්ය කෙරේ
2028 වසරේ සිට ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල කාන්තා අංශයේ ඉසව් සඳහා සහභාගී විය හැක්කේ ජෛව විද්‍යාත්මක කාන්තාවන්ට (Biological Females) පමණක් බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) නිල වශයෙන් නිවේදනය කර තිබේ. ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ සිට ක්‍රියාත්මක වන මෙම නව ප්‍රතිපත්තිය යටතේ, ක්‍රීඩිකාවන්ගේ සුදුසුකම් තීරණය කිරීම සඳහා “ජීවිතයට එක් වරක් පමණක් කෙරෙන” (Once-in-a-lifetime) විශේෂ ලිංගිකත්ව පරීක්ෂණයක් හඳුන්වා […]









