ලිංගික අතවර චෝදනාවකට රෆා මිර් අත්අඩංගුවට
ලිංගික අතවර චෝදනාවකට රෆා මිර් අත්අඩංගුවට වැලෙන්සියා පාපන්දු ක්‍රීඩක රෆා මිර් ලිංගික අතවර සම්බන්ධයෙන් ස්පාඤ්ඤ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියට 25 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 21 හැවිරිදි මිතුරිය සම්බන්ධ වන අතර, ඔවුන් කියා සිටින්නේ තමන්ට මිර්ගේ නිවසේදී පහර දුන් බවයි. මෙම කාන්තාව සඳුදා පොලිසියට පැමිණිල්ලක් කළ අතර මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත්තේ […]
ලිංගික අතවර චෝදනාවකට රෆා මිර් අත්අඩංගුවට Read More »


