ඇමරිකාව සහ ඉරානය සති දෙකක සටන් විරාමයකට එකඟ වෙයි
ලෝක යුද්ධයක අවදානමක් මතු කරමින් පැවති ඉරාන-ඇමරිකානු ගැටුමට තාවකාලික විසඳුමක් ලෙස සති දෙකක කොන්දේසි සහිත සටන් විරාමයකට දෙපාර්ශවයම එකඟ වී තිබේ. හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා නෞකා ගමනාගමනයට ඉඩ ලබා දෙන්නේ නම්, මෙම සටන් විරාමයට තමන් එකඟ වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය […]
ඇමරිකාව සහ ඉරානය සති දෙකක සටන් විරාමයකට එකඟ වෙයි Read More »





