ලෝක තෙල් අර්බුදය උග්‍ර වෙයි: හදිසි තෙල් සංචිත මුදාහැරීමට තීරණයක්!
ඉරානය සහ අමෙරිකා-ඉශ්‍රායල ඒකාබද්ධ බලකායන් අතර පවතින යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඇති වී තිබෙන තෙල් සැපයුම් බාධාවන් අවම කිරීම සඳහා, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) සිය ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය මුදාහැරීමට තීරණය කර තිබේ. ඒ අනුව බොරතෙල් බැරල් මිලියන 400 ක ප්‍රමාණයක් ලෝක වෙළඳපොළට මුදාහැරීමට නියමිතය. මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගත් නෞකා දෙකකට […]
ලෝක තෙල් අර්බුදය උග්‍ර වෙයි: හදිසි තෙල් සංචිත මුදාහැරීමට තීරණයක්! Read More »









