රතු මුහුදේ භාණ්ඩ නෞකාවකට හූති ප්‍රහාර!
යේමනයේ හූතිවරුන් (Houthis) විසින් භාණ්ඩ නෞකාවකට ප්‍රහාර එල්ල කර රතු මුහුදේදී ගිල්වා දැමීමෙන් පසු කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු බේරාගෙන ඇති අතර, තවත් තිදෙනෙකු මියගොස් ඇති බව යුරෝපීය නාවික මෙහෙයුමක් පවසයි. ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරන, ග්‍රීක සමාගමකට අයත් Eternity C නෞකාව, සඳුදා (ජූලි 07) කුඩා බෝට්ටු වලින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරවලින් සැලකිය යුතු […]
රතු මුහුදේ භාණ්ඩ නෞකාවකට හූති ප්‍රහාර! Read More »










