Knowledge Pulse ( දැනුමට යමක් )

දිනකට දෙවරක් දත් මැදීම හැමවිටම හොඳම දේ නොවන හේතුව

දිනකට දෙවරක් දත් මැදීම දන්ත සෞඛ්‍යයට අත්‍යවශ්‍ය බව අප විශ්වාස කළද, දන්ත වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ වඩා වැදගත් වන්නේ දත් මැදීමේ ගුණාත්මකභාවය මිස වාර ගණන නොවන බවයි. දිනකට දෙවරක් දත් මැදීම NHS (ජාතික සෞඛ්‍ය සේවය) නිර්දේශ කළත්, ආචාර්ය ෂර්මා අවධාරණය කරන්නේ, ගුණාත්මකභාවය (quality) ප්‍රධාන වන බවයි. “ඔබට වේලාව සොයා ගත හැකි නම්, ඔව්, දිනකට දෙවරක් නිසි […]

දිනකට දෙවරක් දත් මැදීම හැමවිටම හොඳම දේ නොවන හේතුව Read More »

භූගත ඉලක්ක විනාශ කරන බංකර්-බස්ටර් බෝම්බය

බංකර්-බස්ටර් බෝම්බයක් යනු කුමක්ද? GBU-57 ලෙසින් හැඳින්වෙන “බංකර්-බස්ටර් බෝම්බය” එහි නමට අනුව, භූගතව ගැඹුරින් පිහිටි බංකර් සහ උමං මාර්ග වැනි දැඩි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා නිර්මාණය කර ඇති අවියකි. බෝම්බයේ විශේෂාංග ඇමෙරිකානු ගුවන් හමුදාව ප්‍රකාශ කරන්නේ, මෙම GPS මගින් මෙහෙයවන ආයුධයට පිපිරීමට පෙර පොළව යට මීටර් 61ක් පමණ ගැඹුරට විනිවිද යාමට හැකියාව ඇති

භූගත ඉලක්ක විනාශ කරන බංකර්-බස්ටර් බෝම්බය Read More »

හොඳ සෞඛ්‍යයටත්, අහිතකර බලපෑම්වලටත් හේතුවන පාරජම්බුල (UV) කිරණ

උණුසුම් කාලගුණය සමඟ බොහෝ විට ඉහළ පාරජම්බුල (UV) කිරණ මට්ටම් වාර්තා වේ. සූර්යයා මගින් නිකුත් වන මෙම පාරජම්බුල කිරණ පෘථිවි වායුගෝලය විනිවිද යයි. අපගේ යහපැවැත්ම සඳහා යම් ප්‍රමාණයක පාරජම්බුල කිරණ නිරාවරණය අත්‍යවශ්‍ය වුවද, අධික ලෙස නිරාවරණය වීමෙන් සමට හානි සිදුවිය හැකිය. පාරජම්බුල කිරණ ප්‍රයෝජනවත් වන්නේ, අපගේ සමට අස්ථි, රුධිර සෛල සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා

හොඳ සෞඛ්‍යයටත්, අහිතකර බලපෑම්වලටත් හේතුවන පාරජම්බුල (UV) කිරණ Read More »

Scroll to Top