බර අඩු කරන එන්නත් (Slimming Jabs) නතර කළ පසු නැවත බර වැඩිවීම සිව්ගුණයකින් වේගවත් – පර්යේෂණ අනතුරු අඟවයි
Mounjaro හෝ Wegovy වැනි බර අඩු කරන එන්නත් භාවිතය නතර කළ පසු, සාමාන්‍ය ආහාර පාලනය සහ ව්‍යායාම මගින් බර අඩු කරගත් පුද්ගලයින්ට වඩා සිව්ගුණයකින් වේගයෙන් නැවත බර වැඩිවීමේ අවදානමක් පවතින බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ. බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ (British Medical Journal – BMJ) පළ වූ මෙම වාර්තාවට අනුව, එන්නත් භාවිත කරන කාලය තුළ පුද්ගලයින් […]









