නව පරම්පරාව සඳහා මාලදිවයින දුම්පානය තහනම් කරයි
2007 ජනවාරි 1 හෝ ඉන් පසුව උපන් තරුණ තරුණියන් දුම්පානය කිරීම මාලදිවයින විසින් තහනම් කර ඇති අතර, එමගින් ජාතියක් වශයෙන් පරම්පරාගත දුම්කොළ තහනමක් ක්‍රියාත්මක කරන ලොව එකම රට බවට මාලදිවයින පත්ව ඇත. මෙම තහනම යටතේ, තරුණ පරම්පරාවට රට තුළ දුම්කොළ භාවිත කිරීම, මිල දී ගැනීම හෝ විකිණීම නීති විරෝධී වනු ඇතැයි දිවයිනේ සෞඛ්‍ය අමාත්‍යාංශය සෙනසුරාදා […]
නව පරම්පරාව සඳහා මාලදිවයින දුම්පානය තහනම් කරයි Read More »










