එක්සත් රාජධානිය යොවුන් වියේ දරුවන්ට සමාජ මාධ්‍ය තහනමක් සහ ඩිජිටල් ඇඳිරි නීතියක් අත්හදා බලයි
එක්සත් රාජධානියේ යොවුන් වියේ පසුවන දරුවන් සිය ගණනකගේ නිවෙස් තුළ සමාජ මාධ්‍ය යෙදුම් භාවිතය සීමා කිරීම, රාත්‍රී කාලයේ අවහිර කිරීම සහ භාවිත කාල සීමාවන් පැනවීම (ඩිජිටල් ඇඳිරි නීතිය) සම්බන්ධයෙන් රජය විසින් අත්හදා බැලීමක් ආරම්භ කර තිබේ. මේ සඳහා යෞවනයන් 300 දෙනෙකු තෝරාගෙන ඇති අතර ඔවුන්ගේ අත්දැකීම් සංසන්දනය කිරීම සඳහා කණ්ඩායම් කිහිපයකට බෙදා ඇත. එක් කණ්ඩායමක […]







