ට්‍රම්ප්ගෙන් ටික්ටොක් ගැන අනාවරණයක්!
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ජුනි 29 ඉරිදා ෆොක්ස් නිව්ස් (Fox News) සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, ජනප්‍රිය කෙටි වීඩියෝ යෙදුම වන ටික්ටොක් (TikTok) සඳහා ගැනුම්කරුවෙකු සොයාගෙන ඇති බවත්, ඔවුන් “ඉතා ධනවත් පිරිසක්” බවත්ය. ඔවුන්ගේ අනන්‍යතාවය තවත් සති දෙකකින් පමණ හෙළි කරන බව ද ට්‍රම්ප් සඳහන් කළේය. මරියා බාටිරෝමෝ (Maria Bartiromo) සමඟ ෆොක්ස් නිව්ස් […]
ට්‍රම්ප්ගෙන් ටික්ටොක් ගැන අනාවරණයක්! Read More »







