යුරෝපා සංගමයේ පළමු රට බවට පත්වෙමින් ස්ලෝවේනියාව ඉන්ධන සලාක ක්‍රමයක් හඳුන්වා දෙයි
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපොළේ ඇති වී තිබෙන බාධා හමුවේ, ඉන්ධන සලාක ක්‍රමයක් ක්‍රියාත්මක කළ පළමු යුරෝපා සංගම් සාමාජික රට බවට ස්ලෝවේනියාව පත්ව තිබේ. පුද්ගලික රථවාහන සඳහා සසාමාන්‍ය රියදුරෙකුට දිනකට ලබාගත හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය ලීටර් 50 කට සීමා කර ඇත. ව්‍යාපාරික කටයුතු සහ ගොවිතැන් කටයුතු සඳහා දිනකට ලීටර් 200 […]
යුරෝපා සංගමයේ පළමු රට බවට පත්වෙමින් ස්ලෝවේනියාව ඉන්ධන සලාක ක්‍රමයක් හඳුන්වා දෙයි Read More »









