එලොන් මස්ක්ගේ පෞද්ගලික වත්කම ඩොලර් බිලියන 600 ඉක්මවයි
Forbes සඟරාවේ නවතම වාර්තාවන්ට අනුව, එලොන් මස්ක් (Elon Musk) ලොව ප්‍රථම වරට ඇමරිකානු ඩොලර් බිලියන 600 ක වත්කමක් හිමි කරගත් පුද්ගලයා ලෙස ඉතිහාසගත වී ඇත. ඔහුගේ අභ්‍යවකාශ සමාගම වන SpaceX, කොටස් වෙළඳපොළට නිකුත් කිරීමට (IPO) සූදානම් වීමත් සමඟ මෙම වර්ධනය සිදු වී තිබේ. SpaceX සමාගම ලබන වසරේ ප්‍රසිද්ධ කොටස් වෙළඳපොළට පිවිසීමට සූදානම් වන අතර, එහි […]
එලොන් මස්ක්ගේ පෞද්ගලික වත්කම ඩොලර් බිලියන 600 ඉක්මවයි Read More »






