ටෙස්ලා කොටස් හිමියන්ගෙන් එලොන් මස්ක් සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 878ක වැටුප් පැකේජයට අනුමැතිය
ටෙස්ලා (Tesla) ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් (Elon Musk) හට ඉදිරි දශකය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 878 ක් දක්වා වටිනා වැටුප් පැකේජයක් සඳහා කොටස් හිමියන්ගේ අනුමැතිය හිමි විය. ටෙස්ලා සමාගම විද්‍යුත් වාහන නිෂ්පාදකයෙකුගේ තත්ත්වයෙන් AI සහ රොබෝ තාක්ෂණ දැවැන්තයෙකු බවට පත් කිරීමේ ඔහුගේ දැක්මට මෙය අනුමැතියකි. මෙම යෝජනාවට 75% කට වැඩි සහයෝගයක් ලැබී ඇත. මෙම […]










