සති අන්තයේ එක්සත් රාජධානියට උපරිම උෂ්ණත්වයක්!
එක්සත් රාජධානිය පුරා ඉදිරි දින කිහිපය තුළ උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, මෙම වසරේ තෙවැනි වරටත් සමහර ප්‍රදේශවල උණුසුම් රැල්ලේ සීමාව ඉක්මවා යනු ඇති බව වාර්තා වේ. සිකුරාදා (ජූලි 11) සහ සෙනසුරාදා (ජූලි 12) දිනවලදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 34ක් (34C) දක්වා ඉහළ යාමට ඉඩ ඇති අතර, අධික උෂ්ණත්වය ලබන සතිය මුල දක්වාම […]
සති අන්තයේ එක්සත් රාජධානියට උපරිම උෂ්ණත්වයක්! Read More »










