කියෙව් නගරයට රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්: දෙදෙනෙක් මරුට
රුසියාව විසින් යුක්‍රේන අගනුවර වන කියෙව් (Kyiv) නගරයට එල්ල කරන ලද මහා පරිමාණ රාත්‍රී ප්‍රහාරයකින් අවම වශයෙන් දෙදෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky) ප්‍රකාශ කර තිබෙනවා. මෙම ප්‍රහාරයට මිසයිල 18ක් සහ ඩ්‍රෝන යානා 400ක් පමණ යොදාගෙන ඇති අතර, ප්‍රධාන වශයෙන් අගනුවර ඉලක්ක කර ඇති බව සෙලෙන්ස්කි වැඩිදුරටත් සඳහන් […]
කියෙව් නගරයට රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්: දෙදෙනෙක් මරුට Read More »








