Israel’s war on Gaza

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයට බෝම්බ හෙලද්දී, ඉරානයේ කමේනිගෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීම්!

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) අමෙරිකා එක්සත් ජනපදයට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ, අනාගත තර්ජන ඇති වුවහොත් අමෙරිකානු කඳවුරුවලට නැවත ප්‍රහාර එල්ල කළ හැකි බවයි. වාර්තා පෙන්වා දෙන්නේ, ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් අද උදෑසන අවම වශයෙන් 51 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඉන් 14 දෙනෙකු උතුරු ගාසා […]

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයට බෝම්බ හෙලද්දී, ඉරානයේ කමේනිගෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීම්! Read More »

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් ගාසා තීරය සඳහා ද සටන් විරාමයක් ඉල්ලයි!

ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන්, තම ආදරණීයයන් නිදහස් කර ගැනීමට සහ පලස්තීන භූමියේ යුද්ධය අවසන් කරන ලෙස තම රජයෙන් ඉල්ලා සිටී. ප්‍රාණ ඇපකරුවන් සහ අතුරුදහන් වූවන්ගේ පවුල් සංසදය (Hostages and Missing Families Forum) X සමාජ මාධ්‍යයේ නිකුත් කළ ප්‍රකාශයකින් අවධාරණය කළේ, “සටන් විරාම ගිවිසුම ගාසා තීරය ද ඇතුළත් වන පරිදි පුළුල් විය

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් ගාසා තීරය සඳහා ද සටන් විරාමයක් ඉල්ලයි! Read More »

ගාසා තීරයේ ආහාර අපේක්ෂාවෙන් සිටි පලස්තීනුවන් 50කට වැඩි පිරිසක් මරුට

ගාසා තීරයේ දකුණු දිග ඛාන් යූනිස් (Khan Younis) හි පිහිටි ආධාර බෙදාහැරීමේ ස්ථානයක පිටි ලබා ගැනීමට බලා සිටි පලස්තීන කණ්ඩායමකට ඊශ්‍රායල හමුදා වෙඩි තබා ඇති බවට වාර්තා වේ. ගලවා ගැනීමේ කණ්ඩායම් සහ සාක්ෂිකරුවන්ට අනුව, මෙම සිදුවීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 51 දෙනෙකු මියගොස් තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. සාක්ෂිකරුවන් විස්තර කළේ, ඩ්‍රෝන යානා මිසයිල

ගාසා තීරයේ ආහාර අපේක්ෂාවෙන් සිටි පලස්තීනුවන් 50කට වැඩි පිරිසක් මරුට Read More »

ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ මළ සිරුරු ගාසා තීරයෙන් හමුවේ.

ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ මළ සිරුරු ගාසා තීරයෙන් හමුවේ. හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ මළ සිරුරු ඊශ්‍රායල හමුදාව විසින් අද දින(01) සොයාගෙන තිබේ. රෆා ප්‍රදේශයේ භූගත උමං මාර්ගයක තිබී මෙම මළ සිරුරු සොයාගෙන තිබේ. ප්‍රාණ ඇපකරුවන් ලෙස හඳුනාගෙන ඇත්තේ Carmel Gat, Eden Yerushalmi, Hersh Goldberg-Polin, Alexander Lobanov, Almog Sarusi

ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ මළ සිරුරු ගාසා තීරයෙන් හමුවේ. Read More »

ගාසා තීරයේ දරුවන්ටත් පෝලියෝ එන්නත.

ගාසා තීරයේ දරුවන්ටත් පෝලියෝ එන්නත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ගාසා තීරයේ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් එක්ව ළමුන් 640,000කට පෝලියෝ එන්නත , ලබාදීමේ ව්‍යාපාරයක් දියත් කරයි. වසර 25 කට පසු පළමු පෝලියෝ රෝගය ගාසා තීරයෙන් සොයා ගැනීමෙන් මෙම ව්‍යාපෘතිය හදිසි අවශ්‍යතාවයක් සේ සලකා ආරම්භ කරන ලදී. වෛරසය පාලනය නොකළහොත් පුළුල් ලෙස පැතිර යා හැකි බවට බියක් පවතින

ගාසා තීරයේ දරුවන්ටත් පෝලියෝ එන්නත. Read More »

Scroll to Top