අර්ලින්ග් හැලන්ඩ්ගෙන් තවත් හැට්‍රික් යුගලයක්
අර්ලින් හැලන්ඩ් විසින් මෙම විශ්මයජනක ගෝල ත්‍රිත්ව යුගලය ලබගෙන ඇත්තේ පසුගියදා London Stadium හි පැවති නව ප්‍රීමියර් ලීග් තරඟය අතරතුරදීය. West Ham United කණ්ඩායමට එරෙහිව 3-1 ලෙස ජය ගැනීමට ඔහුගේ ගෝල දායකවී තිබේ. මෙය ඔහු එංගලන්තයේ තරඟවාරයකදී ලබාගත් හොඳම ගෝල ලබාගැනීම වන අතර, ඔහු මින් පෙර ලබාගත් ගෝල 36ටත් වඩා මෙම ගෝල හත ඉතා අනර්ඝ බව විචාරකයන්ගේ අදහසයි.
Haalandගේ මෙම හැකියාව විශ්මය ජනක බවත්, ඔහු විසින් අනෙකුත් සෑම ප්‍රීමියර් ලීග් කණ්ඩායමක්ම අභිබවා ගොස් ඇති අතර සමහර කණ්ඩායම් ලබාගත් සමස්ත ගෝල සංඛ්‍යාවටත් වඩා ඔහු මෙම තරඟ තුනේ ගෝල ලබාගෙන ඇත.
ආරම්භක තරඟ ත්‍රිත්වයකදී ගෝල ත්‍රිත්වයේ(hatrick) දෙකක් ලබාගත් පළමු ක්‍රීඩකයා ලෙස 1994 ඔහු විසින්ම තබා තිබූ වාර්තාව සම කිරීමට වසර තිහකට පසුව Haaland සමත්වී තිබේ.
යූරෝ 2024 තරඟාවලිය සඳහා නෝර්වේ (Norwa National Football Team) සුදුසුකම් නොලබන නිසා ඔහු විවේකයෙන් පසුවූ බවත් එම නිසා වෙනදාටත් වඩා ජවසම්පන්න ලෙස දැන් තරඟ කල හැකි බවත් Haalandගේ අදහසයි.
Haalandගේ වර්ථමාන සාමාන්‍යය එක් තරඟයකට ගෝල 2.3ක් වන අතර එය තරඟ වාරය පුරාම පවත්වාගෙන යා හැකිනම් ඔහුට ගෝල 89 ලබාගත හැකි බවත්, එය එතරම් පහසු දෙයක් නොවන බවත් විචාරකයන්ගේ අදහසයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි
https://www.bbc.com/sport/football/articles/clynr60j1xpo



