ඉරානයේ නව නායකත්වය මොජ්ටාබා කමේනිට!

ඉරානයේ උත්තරීතර නායකයාව සිටි අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, ඔහුගේ පුත් මොජ්ටාබා කමේනි (Mojtaba Khamenei) නව උත්තරීතර නායකයා ලෙස පත් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියගිය අලි කමේනි වෙනුවට ඔහුගේ පුත් මොජ්ටාබා කමේනි පත් කිරීමත් සමඟ ඉරානයේ පාලන බලය පවුල තුළම රඳවා ගැනීමට එරට පාලක මණ්ඩලය පියවර ගෙන ඇත. මෙය ඉරානයේ ඉදිරි යුද ප්‍රතිපත්ති කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරනු ඇතැයි විශ්වාස කෙරේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top