America Unfolding

ට්‍රම්ප් සහ එප්ස්ටීන්ගේ ‘හොඳම මිතුරන්’ ප්‍රතිමාවක් වොෂින්ටනයේදී මතුවෙයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) සහ ජෙෆ්රි එප්ස්ටීන් (Jeffrey Epstein) අත්වැල් බැඳගෙන සිටින “සදාකාලික හොඳම මිතුරන්” (Best Friends Forever) නම් උපහාසාත්මක ලෝකඩ ප්‍රතිමාවක් වොෂින්ටන් ඩීසී හි ජාතික අනුස්මරණ උද්‍යානය (National Mall) අසල මතුවී තිබේ. මෙම ප්‍රතිමාව, දෙදෙනා අත් අල්ලාගෙන සිටින ආකාරය නිරූපණය කරන අතර, එහි ඇති සමරු ඵලකයක “මිත්‍රත්ව මාසය” සැමරීමක් ලෙස, ජනාධිපති […]

ට්‍රම්ප් සහ එප්ස්ටීන්ගේ ‘හොඳම මිතුරන්’ ප්‍රතිමාවක් වොෂින්ටනයේදී මතුවෙයි Read More »

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇරඹෙයි; ගාසා සහ රුසියානු-යුක්රේන ගැටුම් පිළිබඳව වැඩි අවධානය

එක්සත් ජාතීන්ගේ (UN) වාර්ෂික මහා මණ්ඩල සැසිවාරයේ (UNGA) පළමු දිනයේ ඉහළ පෙළේ විවාදයක් සඳහා ලෝක නායකයෝ නිව්යෝක් නගරයේදී රැස්ව සිටිති. බොහෝ නායකයින් තම අදහස් ඉදිරිපත් කර ඇත්තේ ඊශ්‍රායලය සහ ගාසා තීරය (Gaza) අතර පවතින ගැටුම සහ රුසියානු-යුක්රේන යුද්ධය ඇතුළු ලෝක ගැටුම්වලට සාමය ගෙන ඒමේ උත්සාහයන් කෙරෙහි අවධානය යොමු කරමිනි. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇරඹෙයි; ගාසා සහ රුසියානු-යුක්රේන ගැටුම් පිළිබඳව වැඩි අවධානය Read More »

ඇමරිකාවේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ කාර්යාලයක් (ICE) අසල වෙඩි තැබීමක්!

ඇමරිකාවේ ටෙක්සාස්හි ඩලස් නගරයේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ කාර්යාලයක් (ICE) අසල සිදුවූ වෙඩි තැබීමක් දේශීය ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් ප්‍රහාරය තහවුරු කළ අතර, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද තමාට වෙඩි තබාගෙන මියගොස් ඇති බව පවසා ඇත.ICE හි වැඩබලන අධ්‍යක්ෂ ටොඩ් ලියොන්ස් පැවසුවේ, මූලික තොරතුරු අනුව ස්නයිපර් වෙඩික්කරුවෙකු කාර්යාලයෙන් පිටත සිට වෙඩි තබා ඇති බවත්,

ඇමරිකාවේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ කාර්යාලයක් (ICE) අසල වෙඩි තැබීමක්! Read More »

කර්ක්ගේ මරණය සම්බන්ධයෙන් FBI අධ්‍යක්ෂ පැටෙල්ට එරෙහිව කොංග්‍රස් විමර්ශන

කොන්සර්වේටිව් දේශපාලන විචාරකයෙකු වන චාල්ස් කර්ක්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී මුලදී සිදු වූ අත්වැරදීම් හේතුවෙන්, FBI අධ්‍යක්ෂ කාෂ් පැටෙල්ට එක්සත් ජනපද කොංග්‍රසයේ දැඩි විමර්ශනයකට මුහුණ දීමට සිදු වී තිබේ. ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ලෙස “ඝාතනයට සම්බන්ධ පුද්ගලයා” අත්අඩංගුවේ සිටින බව ප්‍රකාශ කිරීම, මෙම තත්ත්වයට හේතු වී ඇත. පැටෙල් අඟහරුවාදා සහ බදාදා සෙනෙට් සභාව

කර්ක්ගේ මරණය සම්බන්ධයෙන් FBI අධ්‍යක්ෂ පැටෙල්ට එරෙහිව කොංග්‍රස් විමර්ශන Read More »

චාර්ලි කර්ක් (Charlie Kirk) වෙඩි තැබීමේ සැකකරු අත්අඩංගුවට!

කොන්සර්වේටිව් ක්‍රියාකාරිකයෙකු වන චාර්ලි කර්ක් ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව ඇති ටයිලර් රොබින්සන් (Tyler Robinson) 22 හැවිරිදි යූටා ප්‍රාන්තයේ සිටින පුද්ගලයෙක්  බව වාර්තා වේ. කොන්සර්වේටිව් ක්‍රියාකාරිකයෙකු සහ ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වන චාර්ලි කර්ක්, යූටා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයකදී පැවති දේශනයක් අතරතුර වෙඩි තබා ඝාතනය කර තිබූ අතර,  සැකකරුවන් සෙවීම සදහා රට පුරා හදිසි මෙහෙයුමක් ආරම්භ විය. ඔහුගේ ඥාතියෙකු

චාර්ලි කර්ක් (Charlie Kirk) වෙඩි තැබීමේ සැකකරු අත්අඩංගුවට! Read More »

ඉන්දියාවට සහ චීනයට 100% තීරු බදු පැනවීමට ට්‍රම්ප් යුරෝපා සංගමයට බලපෑම් කරයි

යුක්රේන යුද්ධය අවසන් කිරීමට රුසියාවට පීඩනය යෙදීමේ සිය උත්සාහයේ කොටසක් ලෙස, ඉන්දියාවට සහ චීනයට 100%ක තීරු බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා සංගමයට බල කර ඇති බව ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. වාර්තාවලට අනුව, ට්‍රම්ප් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ඇමරිකානු සහ යුරෝපා සංගම් නිලධාරීන්ගේ රැස්වීමකට දුරකථනයෙන් සම්බන්ධ වෙමිනි. යුරෝපීය රටවල් ද ඊට

ඉන්දියාවට සහ චීනයට 100% තීරු බදු පැනවීමට ට්‍රම්ප් යුරෝපා සංගමයට බලපෑම් කරයි Read More »

ජනපති ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වූ චාර්ලි කර්ක් ඝාතනය කරයි

කොන්සර්වේටිව් ක්‍රියාකාරිකයෙකු සහ ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වන චාර්ලි කර්ක්, යූටා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයකදී පැවති දේශනයක් අතරතුර වෙඩි තබා ඝාතනය කර තිබේ. යූටා වැලි විශ්ව විද්‍යාලය (Utah Valley university) වසා දමා ඇති අතර, පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු වල නිරත වන බව වාර්තා වේ. වෙඩි තැබීම වහලයක් මත සිට සිදු කරන්නට ඇතැයි බලධාරීන් විශ්වාස කරයි. වෙඩි

ජනපති ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වූ චාර්ලි කර්ක් ඝාතනය කරයි Read More »

ආරක්ෂක දෙපාර්තමේන්තුව ‘යුද දෙපාර්තමේන්තුව’ ලෙස නම් කිරීමට ට්‍රම්ප්ගෙන් සැලසුම්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ආරක්ෂක දෙපාර්තමේන්තුව (Department of Defense) ‘යුද දෙපාර්තමේන්තුව’ (Department of War) ලෙස නම් කිරීමට නියෝග කල බව වාර්තා වේ. සඳුදා දින ඔහු විධායක නියෝගයකට අත්සන් තබනු ඇති අතර, ඒ අනුව ආරක්ෂක දෙපාර්තමේන්තුව ද්විතීයික නාමයක් ලෙස නව නම භාවිතා කළ යුතු අතර, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ‘යුද ලේකම්’ ලෙස හැඳින්විය යුතුය. ඇමරිකානු

ආරක්ෂක දෙපාර්තමේන්තුව ‘යුද දෙපාර්තමේන්තුව’ ලෙස නම් කිරීමට ට්‍රම්ප්ගෙන් සැලසුම් Read More »

ඇමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කළහොත් “සන්නද්ධ ජනරජයක්” ප්‍රකාශ කරන බව මදුරෝ අනතුරු අඟවයි

        ඇමෙරිකා එක්සත් ජනපදය සිය රටට ප්‍රහාරයක් එල්ල කළහොත් “සන්නද්ධ ජනරජයක්” (republic in arms) ප්‍රකාශ කරන බවට වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ (Nicolás Maduro) අනතුරු අඟවා තිබේ. මිසයිල 1,200කට වැඩි ප්‍රමාණයක් රැගත් ඇමෙරිකානු යුධ නෞකා අටක් දැන් කැරිබියන් මුහුදේ යොදවා ඇති බව කියා සිටින ඔහු, මෙය “වසර 100ක් තුළ මහද්වීපය තුළ දක්නට ලැබුණු

ඇමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කළහොත් “සන්නද්ධ ජනරජයක්” ප්‍රකාශ කරන බව මදුරෝ අනතුරු අඟවයි Read More »

ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු බොහොමයක් නීති විරෝධී බවට ඇමරිකානු අධිකරණයක් තීන්දු කරයි

එක්සත් ජනපද (US) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) විසින් පනවා ඇති බොහෝ තීරුබදු (tariffs) නීති විරෝධී බවට එක්සත් ජනපද අභියාචනාධිකරණයක් තීන්දු කර තිබෙනවා. මෙම තීන්දුව, ඔහුගේ විදේශ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය වෙනස් කිරීමට බලපාන නෛතික ගැටුමක් ඇති කරනු ඇත. මෙම තීන්දුව ලොව පුරා බොහෝ රටවලට පනවා ඇති ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු මෙන්ම චීනය, මෙක්සිකෝව සහ කැනඩාව මත

ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු බොහොමයක් නීති විරෝධී බවට ඇමරිකානු අධිකරණයක් තීන්දු කරයි Read More »

Scroll to Top