ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයාගේ පුතාට අයත් පෞද්ගලික සත්වෝද්‍යානයක් ගැන විමර්ශනයක්
ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ (Mukesh Ambani) පුතා වන අනන්ත් අම්බානිට (Anant Ambani) අයත් විශාල පෞද්ගලික සත්වෝද්‍යානයක් පිළිබඳව විමර්ශනයක් කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය (Supreme Court) නියෝග කර තිබෙනවා. මෙම සත්වෝද්‍යානයට සතුන් නීති විරෝධී ලෙස ලබා ගැනීම සහ ඔවුන්ට හිංසා කිරීම පිළිබඳ චෝදනා එල්ල වීම හේතුවෙන් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත. ‘වන්තාරා’ (Vantara) ලෙස හඳුන්වන […]
ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයාගේ පුතාට අයත් පෞද්ගලික සත්වෝද්‍යානයක් ගැන විමර්ශනයක් Read More »










