සුඩානයේ නාය යාමකින් දහසකට වැඩි පිරිසක් මරුට
දින ගණනාවක් පැවති ධාරානිපාත වර්ෂාවකින් පසුව සුඩානයේ බටහිර මාර්රා කඳුකරයේ (Marra Mountains) සිදුවූ විශාල නාය යාමකින් පුද්ගලයන් 1,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව සුඩාන විමුක්ති ව්‍යාපාරය/හමුදාව (Sudan Liberation Movement/Army) පවසයි. මෙම ව්‍යසනය හේතුවෙන් තාරසින් (Tarasin) ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ජීවත්ව සිටින එකම පුද්ගලයා පමණක් සොයාගෙන තිබේ. ඩර්ෆූර් (Darfur) හි ආණ්ඩුකාරවරයා වන මිනි […]
සුඩානයේ නාය යාමකින් දහසකට වැඩි පිරිසක් මරුට Read More »










