එමිරේට්ස් ගුවන් සේවය ලොව පුරා රැකියා 17,000කට අධික ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරයි
එමිරේට්ස් සමූහය (Emirates Group) මෙම වසරේදී ලොව පුරා විවිධ ක්ෂේත්‍ර 350ක් යටතේ පුද්ගලයින් 17,300ක් බඳවා ගැනීමට සූදානම් බව නිවේදනය කර තිබෙනවා. මෙම දැවැන්ත බඳවා ගැනීමේ වැඩසටහන එමිරේට්ස් ගුවන් සේවයේ (Emirates airline) සහ ඩී.එන්.ඒ.ටී.ඒ (dnata) හි වර්ධනය වන මෙහෙයුම් සඳහා සහාය වීමටයි. නියමුවන්, ගුවන් සේවිකාවන්, ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණ, මානව සම්පත්, මූල්‍ය සහ පාරිභෝගික සේවා වැනි විවිධ […]
එමිරේට්ස් ගුවන් සේවය ලොව පුරා රැකියා 17,000කට අධික ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරයි Read More »










