Technology (තාක්ෂණය)

Apple සහ OpenAI ට එරෙහිව Elon Musk ගේ xAI සමාගමෙන් නඩුවක්

එලොන් මස්ක්ගේ (Elon Musk) කෘත්‍රිම බුද්ධි (AI) ආරම්භක සමාගමක් වන xAI, Apple සහ ChatGPT නිපදවන OpenAI සමාගමට එරෙහිව එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයක නඩු පවරා තිබෙනවා. මෙම නඩුවට අනුව, ඔවුන් දෙදෙනා කෘත්‍රිම බුද්ධිය සඳහා වන තරඟකාරීත්වය මර්දනය කිරීමට (suppress competition) නීති විරෝධී ලෙස කුමන්ත්‍රණය කර ඇති බවට චෝදනා කරයි. ටෙක්සාස්හි (Texas) එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයක ගොනු […]

Apple සහ OpenAI ට එරෙහිව Elon Musk ගේ xAI සමාගමෙන් නඩුවක් Read More »

ලොව පළමු ‘ගැබිනි මානව රොබෝව’ නිපදවීමට චීනය සූදානම් වෙයි

චීනයේ විද්‍යාඥයින්, මිනිස් දරුවෙකුට උපත දීමට හැකි වන පරිදි, ලොව ප්‍රථම ‘ගැබිනි මානව රොබෝව’ නිපදවමින් සිටින බව වාර්තා වේ. විශේෂඥයින්ට අනුව, මෙම මානව රොබෝවරයා, හෝස් (hose) හරහා පෝෂ්‍ය පදාර්ථ (nutrients) ලබා ගන්නා කෘත්‍රිම ගර්භාෂයකින් (artificial womb) සමන්විත වනු ඇත. කායිවා ටෙක්නොලොජි (Kaiwa Technology) නම් සමාගම ආරම්භ කළ ආචාර්ය ෂැන්ග් ක්විෆෙන්ග් (Dr. Zhang Qifeng) මෙම යන්ත්‍රය

ලොව පළමු ‘ගැබිනි මානව රොබෝව’ නිපදවීමට චීනය සූදානම් වෙයි Read More »

ගූගල් නව Pixel 10 ස්මාර්ට්ෆෝන් AI තාක්ෂණය සමඟ එළිදක්වයි

ඇල්ෆබෙට් සමාගමට (Alphabet’s Google) අයත් ගූගල් (Google) සමාගම, තම නව Pixel ස්මාර්ට්ෆෝන් සහ අනෙකුත් උපාංග පෙළ බදාදා (අගෝස්තු 20) හඳුන්වා දී ඇත. ඔවුන්ගේ මෙම නව නිෂ්පාදනවලදී, දෘඩාංග වැඩිදියුණු කිරීම්වලට වඩා කෘත්‍රිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීමට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. Pixel 10 දුරකථන සහ අනෙකුත් නිෂ්පාදන නිව්යෝක්හි (New York) වාර්ෂිකව පැවැත්වෙන “Made by Google” උත්සවයේදී

ගූගල් නව Pixel 10 ස්මාර්ට්ෆෝන් AI තාක්ෂණය සමඟ එළිදක්වයි Read More »

චීනයේ පළමු ‘රොබෝ ඔලිම්පික්’ තරගාවලියේ මානව රොබෝවරු තියුණු තරගයක!

පළමු ලෝක මානව රොබෝ ක්‍රීඩා උළෙල (World Humanoid Robot Games), චීනයේ බීජිං (Beijing) නගරයේදී අවසන් වී තිබෙනවා. මෙම තරගාවලිය සඳහා, මීටර 100 ක කඩුලු පැනීම (100m hurdles) සහ කුං ෆු (kung fu) වැනි ක්‍රීඩා ඉසව් සඳහා, 500කට අධික මානව රොබෝවරු (humanoid robots) සහභාගී වූ අතර, ඔවුන් විශාල බලයක් පෙන්වමින් තරග වැදුණු බව වාර්තා වේ. 2022

චීනයේ පළමු ‘රොබෝ ඔලිම්පික්’ තරගාවලියේ මානව රොබෝවරු තියුණු තරගයක! Read More »

අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමට VPN භාවිතා කරන ළමුන් වැළැක්වීමට එංගලන්තයේ බලධාරීන්ට උපදෙස්

අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමට අන්තර්ජාල වාරණ (age checks) මඟ හැරීම සඳහා, අතථ්‍ය පුද්ගලික ජාල (VPNs) භාවිතා කරන ළමුන් වැළැක්වීමට රජය පියවර ගත යුතු බව, එංගලන්තයේ ළමා කොමසාරිස්වරිය (children’s commissioner) පවසා තිබෙනවා. VPNs යනු සැබෑ ස්ථානය සඟවා, වෙනත් රටක සිට අන්තර්ජාලය භාවිතා කරන බවක් පෙන්වන මෘදුකාංගයකි. මෙමගින් අන්තර්ජාල ආරක්ෂණ පනතේ (Online Safety Act) අවශ්‍යතා මඟ හැරිය

අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමට VPN භාවිතා කරන ළමුන් වැළැක්වීමට එංගලන්තයේ බලධාරීන්ට උපදෙස් Read More »

ළමුන් සමඟ ‘උත්තේජනීය’ සංවාද පැවැත්වීම සම්බන්ධයෙන් මෙටා සමාගම පරීක්ෂණයකට

ළමුන් සමඟ “උත්තේජනීය” (sensual) සහ “ආදරණීය” (romantic) සංවාද පැවැත්වීමට මෙටා (Meta) සමාගමේ කෘත්‍රිම බුද්ධියට (AI) අවසර දී ඇති බවට වාර්තා වීමෙන් පසු, එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු එම සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. රිපබ්ලිකන් සෙනෙට් සභික ජොෂ් හව්ලි (Josh Hawley) මෙම ලේඛනය පිළිකුල් සහගත හා කෝපයට පත් කරවනසුලු ලෙස හඳුන්වා ඇති අතර, එයට අදාළ නිෂ්පාදන

ළමුන් සමඟ ‘උත්තේජනීය’ සංවාද පැවැත්වීම සම්බන්ධයෙන් මෙටා සමාගම පරීක්ෂණයකට Read More »

දත්ත මධ්‍යස්ථාන පුළුල් කිරීමත් සමඟ එක්සත් රාජධානියේ බලශක්ති පරිභෝජනය ඉහළ යාමේ අවදානමක්

එක්සත් රාජධානියේ (UK) දත්ත මධ්‍යස්ථාන (data centres) සංඛ්‍යාව පහෙන් එකකින් පමණ වැඩි වීමට නියමිත බව වාර්තා වේ. දත්ත මධ්‍යස්ථාන යනු, චිත්‍රපට නැරඹීමේ සිට අන්තර්ජාල බැංකුකරණය දක්වා ඩිජිටල් සේවා ක්‍රියාත්මක කිරීමට භාවිතා කරන බලවත් පරිගණකවලින් පිරුණු විශාල ගබඩා වන අතර, දැනට ඒවා 477ක් පමණ එක්සත් රාජධානියේ ඇති බවට ගණන් බලා ඇත. ඉදිකිරීම් පර්යේෂකයන් වන Barbour ABI

දත්ත මධ්‍යස්ථාන පුළුල් කිරීමත් සමඟ එක්සත් රාජධානියේ බලශක්ති පරිභෝජනය ඉහළ යාමේ අවදානමක් Read More »

විදේශයන්හි රූපලාවන්‍ය සැත්කම් පිළිබඳ දැනුවත් කිරීමට බ්‍රිතාන්‍ය රජය TikTok influencers සමඟ අත්වැල් බැඳගනී

විදේශයන්හි සිදුකරන රූපලාවන්‍ය සැත්කම්වල (cosmetic surgery) අවදානම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා, එක්සත් රාජධානියේ (UK) රජය, TikTok influencers සමඟ එක්ව කටයුතු කරයි. විශේෂයෙන්ම අඩු වියදම් සහ කෙටි කාලයක් තුළ සිදු කිරීමට හැකිවීම හේතුවෙන්, හිසකෙස් බද්ධ කිරීම් (hair implants) සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර (dental work) වැනි ක්‍රියා පටිපාටි සඳහා විදේශගත වන බ්‍රිතාන්‍යයන් සංඛ්‍යාව වැඩි වීම පිළිබඳව

විදේශයන්හි රූපලාවන්‍ය සැත්කම් පිළිබඳ දැනුවත් කිරීමට බ්‍රිතාන්‍ය රජය TikTok influencers සමඟ අත්වැල් බැඳගනී Read More »

AI පෙම්වතුන් සිටි කාන්තාවෝ ChatGPT නවීකරණයෙන් පසු අහිමි වූ ආදරය ගැන ශෝක වෙති

OpenAI විසින් එහි නවතම කෘත්‍රිම බුද්ධි (AI) ආකෘතිය වන ChatGPT නවීකරණය කිරීමත් සමඟ, AI පෙම්වතෙකු සිටි කාන්තාවන් පිරිසක් ඔවුන්ගේ සම්බන්ධතා නැති වී යාම පිළිබඳව ශෝක වන බව වාර්තා වේ. තමාගේ අන්වර්ථ නාමයක් භාවිතා කරන ලෙස ඉල්ලා සිටි ජේන් (Jane) නම් කාන්තාවක් පවසා ඇත්තේ, ඕපන්ඒඅයි විසින් එහි පෙර ආකෘතිය වන GPT-4o වෙනුවට නවතම GPT-5 හඳුන්වා දීමෙන්

AI පෙම්වතුන් සිටි කාන්තාවෝ ChatGPT නවීකරණයෙන් පසු අහිමි වූ ආදරය ගැන ශෝක වෙති Read More »

දීපිකා පදුකෝන් ඉන්ස්ටග්‍රෑම් නව වාර්තාවක් පිහිටුවයි

ඉන්දීය රංගන ශිල්පිනී දීපිකා පදුකෝන් (Deepika Padukone), ඇගේ ප්‍රවර්ධන රීල් වීඩියෝවක් (promotional reel) හරහා ඉන්ස්ටග්‍රෑම් (Instagram) ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා. එම වීඩියෝව බිලියන 1.9කට අධික නැරඹුම් සංඛ්‍යාවක් ලබා ගනිමින් වැඩිම නැරඹුම් ලැබූ වීඩියෝව බවට පත් වී ඇත. ජුනි 9 වැනිදා Hilton හෝටල් ජාලය සමඟ ගෙවූ හවුල්කාරිත්වයක් ලෙස පළ කරන ලද මෙම රීල් වීඩියෝව, ඉන්ස්ටග්‍රෑම්

දීපිකා පදුකෝන් ඉන්ස්ටග්‍රෑම් නව වාර්තාවක් පිහිටුවයි Read More »

Scroll to Top