දෙමාපියන් ඝාතනය කළ එරික් මෙනෙන්ඩෙස්ට ඇප ප්‍රතික්ෂේප කරයි
ප්‍රසිද්ධ මෙනෙන්ඩෙස් සහෝදරයන් දෙදෙනාගෙන් බාලයා වන එරික් මෙනෙන්ඩෙස් (Erik Menendez), වසර 30කට පමණ පසු තම මව්පියන් ඝාතනය කිරීමේ චෝදනාවට සිරගතව සිටියදී නිදහස ඉල්ලා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කැලිෆෝනියාවේ ඇප මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. බෙවර්ලි හිල්ස් හි (Beverly Hills) තම ධනවත් දෙමාපියන් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් 1989 දී වරදකරු වූ මෙම කුප්‍රකට සහෝදරයන් දෙදෙනා, […]
දෙමාපියන් ඝාතනය කළ එරික් මෙනෙන්ඩෙස්ට ඇප ප්‍රතික්ෂේප කරයි Read More »










