න්‍යෂ්ටික සාකච්ඡා අතරතුර ඉරානය යුරෝපීය බලවතුන්ට සම්බාධක ගැන අනතුරු අඟවයි
ඉරානය (Iran) වෙත එක්සත් ජාතීන්ගේ (UN) සම්බාධක නැවත පැනවීම බරපතල ප්‍රතිවිපාක ඇති කරනු ඇති බව, ඉරානය විසින් යුරෝපයේ ප්‍රධාන බලවතුන් තිදෙනාට අනතුරු අඟවා තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බඝායි (Esmaeil Baghaei) පවසා ඇත්තේ, ආර්ථික සම්බාධක “ස්නැප්බැක් යාන්ත්‍රණයක්” (snapback mechanism) වළක්වා ගැනීම සඳහා ඉරානයේ න්‍යෂ්ටික පරීක්ෂණ අලුත් කිරීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සාකච්ඡා කරද්දී, ටෙහෙරානය විසින් […]
න්‍යෂ්ටික සාකච්ඡා අතරතුර ඉරානය යුරෝපීය බලවතුන්ට සම්බාධක ගැන අනතුරු අඟවයි Read More »









