විෂ හතු යොදා මිනීමැරුම් සිදුකිරීමට ඕස්ට්‍රේලියානු කාන්තාවක් වරදකරු වෙයි
විෂ සහිත හතු මිශ්‍ර කළ ආහාර වේලක් පිළිගැන්වීමෙන් තම වෙන්ව සිටි සැමියාගේ දෙමාපියන් සහ නැන්දා ඝාතනය කිරීමේ චෝදනාවට ඕස්ට්‍රේලියානු කාන්තාවක් වරදකාරිය වී තිබෙනවා. සති 10ක නඩු විභාගයකින් පසු අවුරුදු 50ක් වන එරින් පැටර්සන් (Erin Patterson) සඳුදා (2025 ජූලි 07) දින මිනීමැරුම් තුනකට සහ මිනීමැරීමට තැත් කිරීමේ එක් චෝදනාවකට වරදකරු කරනු ලැබුවා. මෙල්බර්න් නගරයට කිලෝමීටර් 152ක් […]
විෂ හතු යොදා මිනීමැරුම් සිදුකිරීමට ඕස්ට්‍රේලියානු කාන්තාවක් වරදකරු වෙයි Read More »










