ට්‍රම්ප් සහ පකිස්තාන හමුදා ප්‍රධානියා ධවල මන්දිරයේදී හමුවීම ඉන්දියාව තුළ මතභේදයක් ඇති කරයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පකිස්තාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් (Asim Munir) මහතා ධවල මන්දිරයේදී ඊයේ (බදාදා) හමුවී ඇත. කිසිදු ඉහළ පෙළේ පකිස්තාන සිවිල් නායකයෙකු නොමැතිව පැවති මෙම ඓතිහාසික හමුව, විශේෂයෙන්ම ඉන්දියාව තුළ මතභේදයට තුඩු දී ඇත. පසුගිය මාසයේ ඉන්දියාව සහ පකිස්තානය අතර ඇති වූ ගැටුම, න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වර්ධනය විය හැකිව තිබූ බවත්, […]










