World News (ලෝක පුවත්)

MI6 ආයතනයේ 116 වසරක ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා ප්‍රධානියෙක්

එක්සත් රාජධානියේ විදේශ බුද්ධි සේවය වන MI6 ආයතනයේ වසර 116ක ඉතිහාසය තුළ ප්‍රථම වරට කාන්තාවක් එහි ප්‍රධානියා ලෙස පත් වීමට නියමිත බව වාර්තා වේ. බ්ලේස් මෙට්‍රෙවේලි (Blaise Metreweli) මහත්මිය, මෙම වසර අගදී සර් රිචඩ් මුවර් (Sir Richard Moore) මහතාගෙන් පසුව, MI6 හි 18 වන ප්‍රධානියා ලෙස එම තනතුරට පත් වනු ඇත.ඇය 1999 වසරේ සිට MI6 […]

MI6 ආයතනයේ 116 වසරක ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා ප්‍රධානියෙක් Read More »

ට්‍රම්ප් පරිපාලනය තවත් රටවල් 36කට ඇමෙරිකානු සංචාරක තහනම දීර්ඝ කිරීමට සූදානමක්

ට්‍රම්ප් පරිපාලනය තවත් රටවල් 36කට ඇමෙරිකානු සංචාරක තහනම දීර්ඝ කිරීමට සූදානමක් ට්‍රම්ප් පරිපාලනය විසින්, පවතින සංචාරක තහනම තවත් රටවල් 36ක් දක්වා පුළුල් කිරීමට සලකා බලමින් සිටින බව වාර්තා වේ. මේ අනුව, එම රටවලට අයත් පුද්ගලයන්ට එක්සත් ජනපදයට ඇතුළුවීමට අවසර නොලැබෙනු ඇති අතර, ඔවුන්ගේ රටවල් දින 60ක් ඇතුළත ඇතැම් ගැටලු නිරාකරණය කර ගත යුතු බවට වාර්ථාකරයි.

ට්‍රම්ප් පරිපාලනය තවත් රටවල් 36කට ඇමෙරිකානු සංචාරක තහනම දීර්ඝ කිරීමට සූදානමක් Read More »

ඇමරිකාව පුරා ට්‍රම්ප්ට එරෙහිව මහජන විරෝධතා, ජනපති හමුදා පෙළපාලියක

ඇමරිකාවේ විවිධ නගරවල ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා රැල්ලක් ආරම්භ වී ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වොෂින්ටන් ඩී.සී. හි සංවිධානය කළ හමුදා පෙළපාලියක් අතරතුරය. “No Kings” යන නාමයෙන් රට පුරාම පැවැති විරෝධතා රැළිය, ට්‍රම්ප්ගේ නායකත්වයට සහ ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කිරීමේ අරමුණින් පවත්වා ඇත. නීති සම්පාදකයින්, වෘත්තීය සමිති නායකයින් සහ ක්‍රියාකාරීන් නිව්යෝර්ක්, ෆිලඩෙල්ෆියා සහ හූස්ටන් ඇතුළු නගරවල ට්‍රම්ප්

ඇමරිකාව පුරා ට්‍රම්ප්ට එරෙහිව මහජන විරෝධතා, ජනපති හමුදා පෙළපාලියක Read More »

ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙයි – සාමාන්‍ය නිවසක් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1 ඉක්මවයි

ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙයි – සාමාන්‍ය නිවසක් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1 ඉක්මවයි ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නව දත්ත වලට අනුව, ඕස්ට්‍රේලියාවේ නිවසක සාමාන්‍ය මිල පළමු වරට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1 (ඇමරිකානු ඩොලර් 652,000 පමණ) ඉක්මවා ගොස් ඇත. මෙය රටේ නිවාස අර්බුදය කෙතරම් බරපතල වී ඇත්දැයි පෙන්නුම් කරයි. 2025 මේ වසරේ මුල් මාස තුන

ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය තවදුරටත් උග්‍ර වෙයි – සාමාන්‍ය නිවසක් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1 ඉක්මවයි Read More »

ඉරානය න්‍යෂ්ටික ගිවිසුම් නීති කඩ කළ බවට චෝදනා

ඉරානය න්‍යෂ්ටික ගිවිසුම් නීති කඩ කළ බවට චෝදනා ෝලීය න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානයේ පාලක මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සිය න්‍යෂ්ටික ගිවිසුමට අනුකූලව කටයුතු නොකරන බවයි. ඔවුන් මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ වසර 20කට පසුව පළමු වතාවට වීම විශේෂත්වයකි. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) රටවල් 35න්, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය විසින්

ඉරානය න්‍යෂ්ටික ගිවිසුම් නීති කඩ කළ බවට චෝදනා Read More »

ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් හයිටියේ 24ක් මරුට

ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් හයිටියේ 24ක් මරුට හයිටි රාජ්‍යයේ ඉන්ධන ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය නිවේදනය කරයි.හයිටි අගමැති ගැරී කෝවිල් (Garry Coville) පවසන පරිදි තවත් කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ සිරුරු 80% ක් පමණ පිළිස්සී ඇත. එරට අගනුවර වන, පෝට් ඕ ප්‍රින්ස් (Port-au-Prince) ට බටහිර දෙසින් කිලෝමීටර්

ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් හයිටියේ 24ක් මරුට Read More »

ට්‍රම්ප් ඝාතනයට තැත්කල සැකකරු අත්අඩංගුවට

ට්‍රම්ප් ඝාතනයට තැත්කල සැකකරු අත්අඩංගුවට පසුගිය දින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් උතුරු කැරොලිනාවේ වෙසෙන 58 හැවිරිදි රයන් වෙස්ලි රවුත් (Ryan Wesley Routh) අත්අඩංගුවට ගෙන ඇත.සිද්ධිය වූ දින ඔහු රයිෆල් තුවක්කුවක්ද රැඟෙන ෆ්ලොරිඩාවේ පිහිටි ට්‍රම්ප්ගේ ගොල්ෆ් පිටියට ගිය බව කියනු ලැබේ. නමුත් රහස් සේවා නියෝජිතයන් ඔහුව දැකීමෙන් පසු පලා ගොස් ඇත. රවුත් පසුව

ට්‍රම්ප් ඝාතනයට තැත්කල සැකකරු අත්අඩංගුවට Read More »

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක් නැවතත්

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක් නැවතත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් , ෆ්ලොරිඩාවේ පිහිටි ඔහුට අයත් ගොල්ෆ් පිටියේදී ඝාතනය කිරීමට තැත්කර ඇති බව වාර්ථා වේ. කෙසේ වෙතත් ඔහු මේ වනවිට නිරුපද්‍රිතව සිටින බව සඳහන් වේ. රයිෆල් තුවක්කු බටයක් ගොල්ෆ් පිටිය අසල පඳුරක් අතරින් පිටතට ඇදී එනු දුටු රහස් ඔත්තු සේවා නියෝජිතයන් එදෙසට වෙඩි තබා ඇත. ඒ වන

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක් නැවතත් Read More »

වේල්ස් කුමරියගේ අලුත්ම තොරතුරු සහිත වීඩියෝවක්

වේල්ස් කුමරියගේ අලුත්ම තොරතුරු සහිත වීඩියෝවක් වේල්ස්හි කුමරිය (Princess of Wales) කැතරින්, ඇගේ රසායන චිකිත්සාව අවසන් කිරීමෙන් පසු ඇගේ සෞඛ්‍යය පිළිබඳ හැඟීම්බර වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. කෙන්සිංටන් මාලිගය (Kensington Palace) විසින් නිකුත් කරන ලද මෙම වීඩියෝවෙහි ප්‍රතිකාරයේ එක් අදියර අවසන් කිරීම පිළිබඳව සඳහන් කර ඇති අතර කුමරියට එය යම් සහනයක් බවත්, තව දුරටත්

වේල්ස් කුමරියගේ අලුත්ම තොරතුරු සහිත වීඩියෝවක් Read More »

වියට්නාමයේ මෝටර් රථ ගඟට ඇද වැටේ

වියට්නාමයේ මෝටර් රථ ගඟට ඇද වැටේ යාගි (yagi) සුළි කුණාටුවට හසුවීමෙන් උතුරු වියට්නාමයේ ප්‍රධාන පාලමක් කඩා වැටීමෙන් මෝටර් රථ 10 ක් සහ ස්කූටර් දෙකක් රතු ගඟෙහි (Red River) ගසාගෙන ගොස් ඇත. කුණාටුවට හසුවූ පුද්ගලයින් තිදෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති නමුත් 13 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බව , විශේශ ප්‍රකාශයක් නිකුත් කරමින් එරට නියෝජ්‍ය අගමැති Ho

වියට්නාමයේ මෝටර් රථ ගඟට ඇද වැටේ Read More »

Scroll to Top