World News (ලෝක පුවත්)

යැගි චීනයට කඩා වදීද?

යැගි චීනයට කඩා වදීද? බලවත් නිවර්තන සුළි කුණාටුවක් චීනය හරහා ගමන් කිරීමට නියමිතව තිබුණේ ඊයේ(06) රාත්‍රී කාලයේදීය. විදෙස් මාධ්‍ය අනාවරණය කරන ආකරයට මෙම ‘යැගි’ (Yagi) නම් වූ සුළි කුණාටුව හේතුවෙන් චීනයේ සුප්‍රකට සංචාරක දූපතක් වන ‘හයිනන්’ (Hainan) දූපතෙ සිටි ලක්ෂය හතරකට අධික ජනතාවක් ඉවත් කරගෙන ඇත. 2024 වසරේ චීනයට කඩා වැදීමට නියමිත ප්‍රභලතම සුළි කුණාටුව […]

යැගි චීනයට කඩා වදීද? Read More »

කෙන්යාවේ ප්‍රාථමික පාසලකට අයත් නේවාසිකාගාරයක ගින්නක්

කෙන්යාවේ ප්‍රාථමික පාසලකට අයත් නේවාසිකාගාරයක ගින්නක් මධ්‍යම කෙන්යාවේ ප්‍රාථමික පාසලකට අයත් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් ළමුන් 17 දෙනෙකු මිය ගියහ. මධ්‍යම රාත්‍රියේ නේවාසිකාගාරය තුල ගින්න ඇති වූ අතර, එහි බොහෝ විට අවුරුදු 9 ක් පමණ වන සිසුන් 150 කට වැඩි පිරිසක් නිදා සිට ඇත. දරුවන් හැත්තෑ දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති අතර, බොහෝවිට ඔවුන් එම

කෙන්යාවේ ප්‍රාථමික පාසලකට අයත් නේවාසිකාගාරයක ගින්නක් Read More »

ෂීක් හසීනා බංග්ලාදේශයෙන් ඉවත්වීමෙන් පසු ඉන්දියාව දැඩි තේරීමකට මුහුණ දෙයි

ෂීක් හසීනා බංග්ලාදේශයෙන් ඉවත්වීමෙන් පසු ඉන්දියාව දැඩි තේරීමකට මුහුණ දෙයි බංගලිදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා බලයෙන් පහ කරනු ලැබ ඉන්දියාවේ සරණාගතභාවය ලබාගෙන ඇත්තේ ඇගේ රට තුළ පැතිර ගිය විරෝධතා හේතුවෙන්. ඉන්දියාව, නව බංග්ලාදේශ නායකත්වය සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට උත්සාහ කරන විට ඇය (ෂීක් හසීනා) ඉන්දියාවේ සිටීම ඉන්දීය රජයට අභියෝග නිර්මාණය කරයි. විශේෂයෙන්ම දේශසීමා ආරක්ෂාව, වෙළඳාම

ෂීක් හසීනා බංග්ලාදේශයෙන් ඉවත්වීමෙන් පසු ඉන්දියාව දැඩි තේරීමකට මුහුණ දෙයි Read More »

අගමැති මෝදිගේ බෲනායි හි ඓතිහාසික සංචාරය

අගමැති මෝදිගේ බෲනායි හි ඓතිහාසික සංචාරය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 40 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සැප්තැම්බර් 3-4 දිනවල බෲනායි වෙත පැමිණෙන පළමු ඉන්දීය අගමැතිවරයා ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි ඉතිහාසගත වීමට නියමිතය. සුල්තාන් හසනල් බොල්කියාගේ ආරාධනයෙන් මෙම සංචාරය වෙළඳාම, අභ්‍යවකාශය සහ ආරක්ෂක අංශවල සහයෝගීතාව ගැඹුරු කිරීම අරමුණු කරයි. මෝදිගේ සංචාරය 2014 දී සුල්තාන් සමඟ ඔහුගේ

අගමැති මෝදිගේ බෲනායි හි ඓතිහාසික සංචාරය Read More »

දකුණු ඉන්දියවට ගං වතුර තර්ජන

දකුණු ඉන්දියවට ගං වතුර තර්ජන ඉන්දියාවේ දකුණු ප්‍රාන්තවල, විශේෂයෙන්ම තෙලන්ගානා සහ ආන්ද්‍රා ප්‍රදේශයන්හි දැඩි මෝසම් වැසි සහ ගංවතුර හේතුවෙන් පසුගිය දින දෙක තුළ පුද්ගලයින් 25 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ. තෙලන්ගානා ප්‍රාන්තයෙන් මරණ 16ක් වාර්තා වූ අතර අන්ද්‍රා ප්‍රදේශයෙන් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් ඇත. තෙලන්ගානා ප්‍රාන්තයේ මිලිමීටර් 400 (අඟල් 16) වර්ෂාපතනයක්

දකුණු ඉන්දියවට ගං වතුර තර්ජන Read More »

දරුවන් රකින තැනත් ළමා අපයෝජකයෙක්

දරුවන් රකින තැනත් ළමා අපයෝජකයෙක් ඔස්ට්‍රේලියාවේ හිටපු ළමාරක්ෂක සේවකයෙක් වන 46 හැවිරිදි Ashley Paul Griffith වසර 20ක කාලයක් තුළ තරුණියන් දුසිම් ගනනක් දූෂණය කර ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබේ. ඔහු 2003 සිට 2022 දක්වා කාලය තුළ බ්‍රිස්බේන් සහ ඉතාලියේ ළමා සුරැකුම් මධ්‍යස්ථානවලදී වැරදි 307ක් සිදු කර ඇත. ඔහුට ගොදුරු වූවන්ගෙන් වැඩි දෙනෙක්

දරුවන් රකින තැනත් ළමා අපයෝජකයෙක් Read More »

ජර්මනියේ දේශපාලන පෙරලියක්

ජර්මනියේ දේශපාලන පෙරලියක් ජර්මනියේ අන්ත දක්ෂිණාංශික පක්ෂය (Alternative for Germany) (AfD), නැගෙනහිර තුරින්ජියා ප්‍රාන්තයේ ඡන්ද තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ලබා ගනිමින් විශාල ජයග්‍රහණයක් ලබා ගත්තේය. දෙවන ලෝක යුද්ධයෙන් පසු අන්ත දක්ෂිණාංශික පක්ෂයක් ජර්මනියේ ප්‍රාන්ත මැතිවරණයකින් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙයයි.කෙසේ වෙතත්, වෙනත් පක්ෂ ඔවුන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට අකමැති නිසා ඔවුන් ආණ්ඩුව කිරීමට අපහසු බව

ජර්මනියේ දේශපාලන පෙරලියක් Read More »

තත්ත්වය ‘දුෂ්කර’ බව යුක්රේනයේ ඉහළ ජෙනරාල්වරයා පවසයි.

තත්ත්වය ‘දුෂ්කර’ බව යුක්රේනයේ ඉහළ ජෙනරාල්වරයා පවසයි. යුක්රේනයේ ඉහළම අණදෙන නිලධාරි ඔලෙක්සැන්ඩර් සිරස්කි ඉරිදා (සැප්තැම්බර් 1) ප්‍රකාශ කළේ නැගෙනහිර යුක්‍රේනය වෙත අවධානය යොමු කර ඇති රුසියාවේ ප්‍රහාරය වටා තත්වය “දුෂ්කර” වූ නමුත් අවශ්‍ය සියලු තීරණ ගනිමින් සිටින බවයි. සිරස්කි (Syrskyi) ප්‍රධාන රුසියානු ප්‍රහාරයේ නිශ්චිත ස්ථානය ලබා දී නැත, නමුත් ඔහු සහ ජනාධිපති Volodymyr Zelenskiy යන

තත්ත්වය ‘දුෂ්කර’ බව යුක්රේනයේ ඉහළ ජෙනරාල්වරයා පවසයි. Read More »

තායිලන්තයට තිලාපි ආක්‍රමණයක්.

තායිලන්තයට තිලාපි ආක්‍රමණයක්. බටහිර අප්‍රිකාවේ සිට පැමිණි Blackchin tilapia නමැති මත්ස්‍යයා එරට ජල මාර්ග හරහා ව්‍යාප්ත වී පළාත් 17කට එහි බලපෑමට ලක්වීම හේතුවෙන් තායිලන්තය ඉතා බරපතළ ගැටලුවකට මුහුණදෙමින් සිටී. සැලකිය යුතු පාරිසරික හානියක් සිදු කරමින් මෙතෙක් තායිලන්තයට පහර දුන් වඩාත්ම ආක්‍රමණශීලී විශේෂය මෙය බව නිලධාරීහු පවසති. තායිලන්තයේ ජලජීවී වගා කර්මාන්තයට ඉතාමත් වැදගත් වන කුඩා මසුන්,

තායිලන්තයට තිලාපි ආක්‍රමණයක්. Read More »

රුසියානු ඔත්තුකරුවෙක් සහ ව්ලැඩ්මිර් පුටින් අතර හමුවක්.

රුසියානු ඔත්තුකරුවෙක් සහ ව්ලැඩ්මිර් පුටින් අතර හමුවක්. පසුගිය අගෝස්තු මස මුලදී, රුසියානු සම්භවයක් සහිත ස්පාඤ්ඤ මාධ්‍යවේදියෙකු වන පැබ්ලෝ ගොන්සාලේස් පෝලන්ත බන්ධනාගාරයක සිට මොස්කව් වෙත ගෙන යන ලදී. ඒ සිරකරුවන් හුවමාරු කිරීමේ ව්‍යාපෘතියක ප්‍රථිපලයක් ලෙසය. ඔහු රුසියානු ඔත්තුකරුවෙකු බවට චෝදනා එල්ල වූ අතර එම හේතුවෙන් 2022 වසරේ සිට පෝලන්ත අත් අඩංගුවේ පසුවීය. මොස්කව් වෙත ගෙන ඒමෙන්

රුසියානු ඔත්තුකරුවෙක් සහ ව්ලැඩ්මිර් පුටින් අතර හමුවක්. Read More »

Scroll to Top