දකුණු අප්‍රිකාව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය ‘ජාතික ව්‍යසනයක්’ ලෙස නම් කරයි
රටපුරා පැවති විරෝධතා මගින් උච්චත්වයට පත් වූ අන්තර්ජාල ව්‍යාපාරයකින් පසුව, දකුණු අප්‍රිකාව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ජාතික ව්‍යසනයක් (National Disaster) ලෙස වර්ගීකරණය කර තිබේ. රට තුළ දිනකට ඝාතනයට ලක්වන කාන්තාවන් 15 දෙනෙකුට ගෞරව දැක්වීමක් වශයෙන්, කාන්තාවන්ගෙන් එක් දිනක් සඳහා ආර්ථිකයෙන් ඉවත් වන ලෙසට විනාඩි 15 ක් බිම දිගා වී සිටින ලෙස ඉල්ලා සිට ඇත. සමුපකාර පාලන […]






