බ්‍රිතාන්‍ය හමුදා බඳවා ගැනීම් වැඩිකිරීමට තරුණ පිරිස් සඳහා ‘Gap Year’ පුහුණු වැඩසටහනක් හඳුන්වා දෙයි
පාසල් සහ විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ තරුණ තරුණියන්ට දිගුකාලීන බැඳීමකින් තොරව යුද, නාවික හෝ ගුවන් හමුදාවන්හි අත්දැකීම් ලබාගත හැකි නව ‘Gap Year’ (අතරමැදි වසරක) පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත. මෙහි ප්‍රධාන ඉලක්කය බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදාවල පවතින බඳවා ගැනීමේ ගැටලු සහ සේවකයින් රඳවා ගැනීමේ අර්බුදයට විසඳුම් සෙවීම වන අතර ඉලක්කගත කණ්ඩායම වයස […]







