හිටපු තායි අගමැති තක්ෂින් ෂිනවත්‍රාට වසරක සිරදඬුවමක්!
තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය, ප්‍රකෝටිපති තාක්ෂින් ෂිනවත්‍රා 2023 වසරේ රෝහල් කාමරයක ගත කළ සිර දඬුවම නීති විරෝධී බව තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය අඟහරුවාදා (සැප්තැම්බර් 9) තීන්දු කර ඇති අතර, ඔහුට වසරක සිර දඬුවමක් නියම කර ඇත. අධිකරණයෙන් පිටතදී මාධ්‍යවේදීන් අමතමින් ඔහුගේ දියණිය පේතොංතාන් ෂිනවත්‍රා තීන්දුව හෙළා දුටු අතර, රටට කළ යහපත තිබියදීත් තායිලන්තයේ සිරගත වූ පළමු අගමැති තාක්ෂින් […]
හිටපු තායි අගමැති තක්ෂින් ෂිනවත්‍රාට වසරක සිරදඬුවමක්! Read More »










